Share Facebook Twitter LinkedIn Pinterest Email ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට බස් 500ක් සැපයීම සඳහා ඇණවුම තමන් හිමි කරගත් බව ඉන්දීය අශෝක් ලේලන්ඩ් සමාගම පවසා තිබේ. ඒ බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේය. ශ්‍රී ලංකාවට ලබාදුන් ඉන්දීය ණය පහසුකම යටතේ මෙම බස්රථ ලබාදීමට නියමිතය.