Share Facebook Twitter LinkedIn Pinterest Email කුමන ආර්ථික අර්බුද පැවතිය ද මෙම වසර සඳහා අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා අරමුදල් වෙන්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පාර්ලිමේන්තුව අමතමින් ඔහු පැවසුවේ, ඖෂධ මිල දී ගැනීම සඳහා බිලියන 30 – 40ත් අතර මුදලක් මේ වසර සඳහා වෙන්කරන බවය.
දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්August 6, 2026