Close Menu
Lanka Focus News
    What's Hot

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පුංචි ඡන්දයෙන් පත්වන මන්ත්‍රීන්ට සජිත්ගෙන් ආචාරධර්ම මාලාවක්
    Featured

    පුංචි ඡන්දයෙන් පත්වන මන්ත්‍රීන්ට සජිත්ගෙන් ආචාරධර්ම මාලාවක්

    By LFNJanuary 17, 2023No Comments1 Min Read174 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමගි ජන බලවේගයට බලය පවතින ප්‍රාදේශීය සභා තුළ සිටින මන්ත්‍රීවරුන් සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    පදවිශ්‍රීපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු ප්‍රකාශ කළේ, මෙම ආචාරධර්ම කඩ කළහොත් මන්ත්‍රීධුරය අහෝසි වන ලෙස කටයුතු කරන බවය.

    “අපේ සභාවක් තුළ අපේ මන්ත්‍රීවරු සහ අනෙකුත් මන්ත්‍රීවරු වෙනුවෙන් ආචාර්යධර්ම පද්ධතියක් ගෙන එනවා. ඒ ආචාර්යධර්ම පද්ධතියට දිවුරුම් ප්‍රකාශයක් හරහා හැම අපේක්ෂකයෙක්ම අත්සන් තබනවා. ආචාර්යධර්ම පද්ධතිය කඩ කළොත් මන්ත්‍රීකමත් අහෝසි වෙන තත්ත්වයකට අපි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ප්‍රධානතම කාරණය තමා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට කොන්ත්‍රාත් නෑ. ආය කොන්ත්‍රාත් කිරීමට ඉඩ නෑ. අපේ සභාවක් තුළ කිසිම මන්ත්‍රීවරයෙක් ට දෙන්නේ නෑ. ආචාරධර්ම පද්ධතියක් ක්‍රියාත්මක කරනවා. සමහරු අහයි සජිත් මේක කොහොමද කරන්නේ. මධ්‍යම ආණ්ඩුවේ පළාත් සභාවේ බලයක් නැතුව කොහොමද කරන්නේ. මෙච්චරකල් මම කළේ ජනාධිපතිකම වෙලා ද? අගමැති වෙලා ද? ආණ්ඩුකාරයා වෙලා ද? නෑ….”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,457 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,414 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,616 Views
    Don't Miss

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 202602 Views

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස්…

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026

    මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කරයි

    August 7, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.