Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලක්ෂ 4කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්

    June 14, 2026

    තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    June 14, 2026

    ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 37ක ජයක්

    June 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වැඩතහනමට ලක්ව සිටින වෛද්‍ය චමල් සංජීව ගැන හදිසියේ ගත් තීරණය
    Featured

    වැඩතහනමට ලක්ව සිටින වෛද්‍ය චමල් සංජීව ගැන හදිසියේ ගත් තීරණය

    By LFNJanuary 16, 2023No Comments1 Min Read235 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට මන්ද පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීම හේතුවෙන් දැනට වැඩතහනමට ලක්ව සිටින වෛද්‍ය චමල් සංජීව මහතා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වාර්තාවක් කැඳවීමට පාර්ලීමේන්තුව තීරණය කර තිබේ.

    ඒ අනුව එම වාර්තාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වාර්තා වේ.

    නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභා කාර්යංශය සඳහන් කළේ, අදාළ පෙත්සම කාරක සභාවේ සලකා බැලීමෙන් අනතුරුව පසුගිය මස 5 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවය.

    ඒ අනුව පෙත්සමේ කටයුතු ඉදිරියට සිදුකරගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වාර්තාවක් කැඳවීමටද කාරක සභාව තීරණය කර තිබේ.

    එම වාර්තාව ලැබීමෙන් පසු පෙත්සමේ ඉදිරි කටයුතු සිදුකරන බව මහජන පෙත්සම් පිළිබඳ කාරක සභා කාර්යංශය සඳහන් කළේය.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ද පෝෂණ තත්ත්වය ඉහළ ගොස් ඇති බවට සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩතහනමට ලක්කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගත්තේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලක්ෂ 4කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්

    June 14, 2026

    තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    June 14, 2026

    ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 37ක ජයක්

    June 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,399 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,605 Views
    Don't Miss

    ලක්ෂ 4කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්

    June 14, 202605 Views

    බදුගෙවන්නා හදුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය තවත් පුද්ගලයින් ලක්ෂ 04ක පමණ පිරිසක් ලබාගෙන නොමැති…

    තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    June 14, 2026

    ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 37ක ජයක්

    June 14, 2026

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.