Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

    June 8, 2026

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026

    බීමත් රියදුරෙකු කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි

    June 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රජය බෙදූ පොහොර නිසා වී වගාවට රෝග බෝවී ඇත්දැයි අලුත් සැකයක්
    Featured

    රජය බෙදූ පොහොර නිසා වී වගාවට රෝග බෝවී ඇත්දැයි අලුත් සැකයක්

    By LFNJanuary 14, 2023No Comments1 Min Read266 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වී වගාවට වැළදී ඇති මූල ගැටිති වටපණු රෝගය හෙවත් නෙමටෝඩා රෝගය වැළදීමට හේතුව කාබනික ගොවිතැන සඳහා යොදාගත් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර භාවිතයදැයි පිළිබඳ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු වී තිබෙනවා.

    කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ අමාත්‍ය මහින්ද අමරවීර වෙත ඒ බව ප්‍රකාශ කළ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.

    2021 මහ කන්නයේදී රසායනික පොහොර තහනම් කිරීමෙන් අනතුරුව කාබනික පොහොර විවිධ ආයතන මඟින් ගොවිජනතාව වෙත බෙදා හරිනු ලැබුවා. නිසි ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර එම ආයතනය විසින් සකස් කළේද යන්න පිළිබඳ සැකයක් පවතින බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කළ බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැවසුවේ.

    දැනට පරික්ෂා කර ඇති කොම්පෝස්ට් සාම්පලවල නෙමටෝඩා බහුල වශයෙන් පවතින බව මේවනවිටත් තහවුරු වී තිබෙනවා.

    එහෙත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම මෙම රෝගය මර්දනය සඳහා ගන්නා ක්‍රියාමාර්ගය සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවිජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් මේවනවිටත් ආරම්භ කර ඇති බවද කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ වැඩිදුරටත් පැවසුවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026

    බීමත් රියදුරෙකු කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි

    June 7, 2026

    සෙනෙහසේ කැදැල්ල ගැන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්

    June 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,395 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,603 Views
    Don't Miss

    පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

    June 8, 202603 Views

    පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හට ගෙන තිබේ. මේ…

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026

    බීමත් රියදුරෙකු කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි

    June 7, 2026

    සෙනෙහසේ කැදැල්ල ගැන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්

    June 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.