Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජ්‍ය පරිපාලන ලේකම්ගේ නියෝගය ප්‍රජාතන්ත්‍ර විරෝධී
    Featured

    රාජ්‍ය පරිපාලන ලේකම්ගේ නියෝගය ප්‍රජාතන්ත්‍ර විරෝධී

    By LFNJanuary 11, 2023No Comments1 Min Read178 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැතිවරණයක් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබියදී ඒ සඳහා ඇප මුදල් බාර ගැනීමෙන් වළකින්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝග කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ දරුණුම ප්‍රහාරයක් බව නිදහස ජනතා සභාවේ නායක මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

    එය සම්පූර්ණයෙන්ම අනීතික ක්‍රියාවක් බවද ඔහු සඳහන් කළේය.

    මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී ඊට එරෙහිව මේ ආකාරයට කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලයටවත් නොහැකි බව පැවසූ අලහප්පෙරුම මහතා මෙයට දැඩිසේ විරෝධය පළ කරන බවද ප්‍රකාශ කළේය.

    මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී ඊට අදාළ සියලු කටයුතු නිල බලයෙන් පැවරෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවට බවත් ඒ කටයුතුවලට බාධා කිරීමට කිසිවකුටත් හැකියාවක් නැති බවත් ඩලස් අලහප්පෙරුම මහතා කීවේය.

    රජයේ මේ අනීතික ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,447 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,402 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026051 Views

    අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතු‍රට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි…

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.