Close Menu
Lanka Focus News
    What's Hot

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දසුන් ශානක ගෙන් සටන්කාමී ශතකයක්
    Featured

    දසුන් ශානක ගෙන් සටන්කාමී ශතකයක්

    By LFNJanuary 11, 2023No Comments1 Min Read189 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව සමග පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 67කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වූවා.

    තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව සිය පන්දු ඕවර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 373ක් රැස් කළා. එහිදී විරාට් කෝලී ලකුණු 113ක් රැස් කළා.

    ලකුණු 374 ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකා පිල සිය පන්දු ඕවර 50 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 306ක් රැස් කළා.

    නායක දසුන් ශානක පන්දු 88 කදී නොදැවී ලකුණු 108ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහරවල් 3ක් සහ හතරේ පහරවල් 12ක් ඇතුලත් වුවා.

    මීට අමතරව පැතුම් නිශ්ශංක ලකුණු 72ක් සහ ධනංජය සිල්වා ලකුණු 47ක් රැස් කිරීමට සමත් වුවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,457 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,414 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,616 Views
    Don't Miss

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 202602 Views

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස්…

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026

    මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කරයි

    August 7, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.