Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ෂාෆ්ටර් මරණය සියදිවි නසාගැනීමක් නොවේ -පොලීසිය
    Featured

    ෂාෆ්ටර් මරණය සියදිවි නසාගැනීමක් නොවේ -පොලීසිය

    By LFNJanuary 10, 2023No Comments1 Min Read251 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සියදිවි නසාගැනීමක් බවට වාර්තා නොවන බව පොලීසිය පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 175 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවය.

    “කිසිම වෙලාවක මෙතෙක් එම මරණය සියදිවි නසාගැනීමක් බවට වාර්තා කිරීමකුත් නෑ. කිසිම ආකාරයක තහවුරු කිරීමකුත් නෑ. තවදුරටත් විමර්ශන කටයුතු සිදුවෙනවා. මේ අවස්ථාව වන විට ප්‍රකාශ 175කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කරලා තියෙනවා. ඒ වගේම නඩු භාණ්ඩ 14කට ආසන්න සංඛ්‍යාවක් රජයේ රස පරීක්ෂකයා වෙත පරීක්ෂා කිරීම සඳහා යොමු කරලා තියෙනවා. ඊට අමතරව දුරකථන විශ්ලේෂණ, බැංකු වාර්තා සහ විවිධ ලබා ගත යුතු ලේඛන ලබාගනිමින් පවතිනවා. අනෙකුත් දත්ත පරිශීලනය කරමින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරමින් පවතිනවා. සෘජු සාක්ෂි සොයාගැනීම සඳහා පරීක්ෂණ පවත්වනවා. නමුත් සියදිවි නසාගැනීමක් ද මනුෂ්‍ය ඝාතනයක් ද හෝ වෙනත් දෙයක්ද යන්න මෙතෙක් තහවුරු වෙලා නෑ. කිසිම සැකකරුවෙක් මෙතෙක් නිෂ්චිතව හඳුනාගෙන නෑ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,460 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,416 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 202602 Views

    ඩුබායි හිදී අත්අඩංගුවට ගත්, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ශිරාන් බාසික්” නමැත්තා අද (14) රාත්‍රියේ දිවයිනට…

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.