Close Menu
Lanka Focus News
    What's Hot

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මුදල් ඇති වෙයි – මැතිවරණ කොමිසම
    Featured

    මුදල් ඇති වෙයි – මැතිවරණ කොමිසම

    By LFNJanuary 9, 2023No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන මැතිවරණය සඳහා ඇස්තමේන්තු කළ මුදලට වඩා අඩු අගයකින් එහි කටයුතු අවසන් කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

    ඊයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ඒ බව සඳහන් කළේය.

    “මෙවර මැතිවරණය සඳහා අපි යොදා ගන්නේ 2022 ඡන්ද හිමි නාමලේඛනය. අපිට තියෙන්නේ පනතේ ඇති නීති අනුව ක්‍රියා කරන්න. නීතියෙන් යම් කිසි ආකාරයේ නියමයක් කරන තෙක් අපි අපේ කටයුතු කරගෙන යනවා.”

    “අපි පවත්නා මිල ගණන් ඇස්තමේන්තු කළා. ඒ අනුව, අපිට බිලියන 10ක මුදල් ප්‍රමාණය ඇතිවෙයි කියන ප්‍රමාණය තියෙනවා. ගියවර බිලියන 8ක් කියපු වියදම තමයි කොවිඩ් -19 තත්ත්වයත් තුළ මිලියන 5.8කින් අවසන් කරගත්තේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,469 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 202605 Views

    බස්නාහිර, සබරගමුව,  වයඹ සහ උතුරු පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026

    සවස 1න් පසුව තැන තැන වැසි

    September 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.