Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනතාවට දුක්විඳීමට සිදුවන කාලය ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්
    Featured

    ජනතාවට දුක්විඳීමට සිදුවන කාලය ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්

    By LFNJanuary 7, 2023No Comments1 Min Read243 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උපයනවිට ගෙවීම්, වැට් බදු ඇතුළු මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග නිසා යම් යම් දුෂ්කරතා අත්වීඳීමට ජනතාවට සිදු වුවද එය නිශ්චිත කාලයක් අඛණ්ඩව පවත්වාගෙන යාම තුළින් ආර්ථිකයේ ස්ථාවර ශක්තිමත් භාවයක් ඇති කිරීමට හැකි වනු ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පුවත්පත් කර්තෘවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමග ඊයේ (06) පැවති සාකච්ඡාවකදීය.

    ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රීලන්කන් එයාර් ලයින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ඇතුළු රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය තුළින් මෙරට ඩොලර් සංචිත ප්‍රමාණය ඉහළ නැංවීමට හැකිවනු ඇති බවද ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.

    නව බදු ප්‍රතිපත්ති, පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු ආර්ථිකයේ සිදුකළ යුතු අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ IMF ණය පහසුකම ලබා ගැනීම සඳහා ඉවහල් වනු ඇති බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.