Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

    June 8, 2026

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026

    බීමත් රියදුරෙකු කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි

    June 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පැය 10ක විදුලි කප්පාදුවක් අවශ්‍ය නැහැ – ජනක රත්නායක
    Featured

    පැය 10ක විදුලි කප්පාදුවක් අවශ්‍ය නැහැ – ජනක රත්නායක

    By LFNJanuary 6, 2023No Comments1 Min Read241 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ වනවිට රට තුළ පවතින තත්ත්වය අනුව පැය 8ක 10ක විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් තරම් ගල්අඟුරු සංචිත ලැබෙමින් පවතින බවය.

    “විදුලිබල මණ්ඩලයේ කළමනාකරණයේ වැරදිවලින් ඇතිවූ අලාභය පියවා ගන්නත් ගල්අඟුරු සහ තෙල් ලබාගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමටත් තමයි මේ විදුලි බිල වැඩිකරන්න යන්නේ.”

    “මේ අවස්ථාව වෙනකොට අපිට තිබෙනවා ගල්අඟුරු මෙට්‍රික්ටොන් 32,000ක්. ඊළඟ නැව හෙට ලංකාවට එනවා. හෙට දවල් වෙනකොට තව මෙට්‍රික්ටොන් 60,000ක් බාන්න පටන් ගන්නවා. තව නැව් 5ක් එන්න තිබෙනවා. දැන් තිබෙන ක්‍රමය අනුව නැව් 25ක් විතර එන තත්ත්වයක් තිබෙන්නේ.”

    “ගල්අඟුරු නැති නිසා නවත්වපු බලාගාරය ඉරිදා දිනයේදී නැවත සක්‍රීය කරන්න තමයි ලෑස්ති වෙන්නේ.”

    “ඒ අනුව අපි ඉදිරියේදී බලාපොරොත්තු වුණු පැය 8ක 10ක වගේ විදුලි කප්පාදුවකට යන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ.”

    “ඒ අනුව තවත් නැව් 7ක් 8ක් ගන්න පුළුවන් නම් මේ අගෝස්තු මාසය දක්වා අවශ්‍ය ගල්අඟුරු ප්‍රමාණය ලබාගැනීමේ හැකියාවක් තිබෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026

    බීමත් රියදුරෙකු කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි

    June 7, 2026

    සෙනෙහසේ කැදැල්ල ගැන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්

    June 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,395 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,603 Views
    Don't Miss

    පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

    June 8, 202604 Views

    පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හට ගෙන තිබේ. මේ…

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026

    බීමත් රියදුරෙකු කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි

    June 7, 2026

    සෙනෙහසේ කැදැල්ල ගැන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්

    June 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.