Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එක මතයකට එන්න – ජනපති මැතිවරණ කොමිසමට දැනුම්දෙයි
    Featured

    එක මතයකට එන්න – ජනපති මැතිවරණ කොමිසමට දැනුම්දෙයි

    By LFNJanuary 6, 2023No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මැතිවරණය සම්බන්ධයෙන් එක් මතයකට පැමිණිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සිව්දෙනෙකු සමඟ ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති හමුවකදි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇත.

    මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මැතිවරණය සම්බන්ධයෙන් මත හතරක් දැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදි ප්‍රතිචාර දක්වා තිබේ.

    ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ කොමිසමේ සාමාජිකයින් මැතිවරණය සම්බන්ධයෙන් එක් මතයකට පැමිණිය යුතු අතර ඊට අවශ්‍ය නිදහස කොමිසමට බාර දී ඇති බවය.

    එය ස්වාධීනව පවත්වාගෙන යෑමට කිසිදු බාධාවක් නොමැති බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කර තිබේ.

    අවශ්‍ය නම් නීතිපතිවරයාගෙන්ද ලිඛිතව විමසීම් සිදු කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එම සාමාජිකයින් පිරිස දැනුවත් කර ඇති අතර ඒ සඳහා නීතිමය සහයෝගය ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බවද ප්‍රකාශ කර තිබේ.

    දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මත 4ක් දැරීම හේතුවෙන් එම සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වූ බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,395 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,604 Views
    Don't Miss

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026012 Views

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (10) නැවතත් ශක්තිමත් වී ඇති…

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.