Close Menu
Lanka Focus News
    What's Hot

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඡන්දෙට පෙර කෘෂි ඇමති රජයෙන් කළ ඉල්ලීම
    Featured

    ඡන්දෙට පෙර කෘෂි ඇමති රජයෙන් කළ ඉල්ලීම

    By LFNJanuary 5, 2023No Comments1 Min Read189 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැතිවරණවලට මුදල් වියදම් කරන්නට පෙර ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා වහා මුදල් ලබා දෙන්නැයි රටේ බත් කන ජනතාව වෙනුවෙන් රජයෙන් සහ මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    සාධාරණ මිලකට ගොවීන්ගේ වී මිලදී ගෙන පාරිභෝගිකයන්ට ද සහන සැලසූ පසුව ඕනෑම මොහොතක මැතිවරණ පවත්වා ගන්නා ලෙස ද අමාත්‍යවරයා කීය.

    මෙවර මහ කන්නයේ දී හෙක්ටයාර ලක්ෂ 8ක වී වගා කර තිබෙන අතර පසුගිය යල කන්නයේදී හෙක්ටයාර් පන්ලක්ෂ 12,000 ක වී වගා කර තිබෙන බව කී අමාත්‍යවරයා ගොවීන්ට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන පරිදි එම වී මිලදී ගන්නා ලෙස ජනාධිපතිවරයා ද උපදෙස් දී තිබෙන බව සඳහන් කළේය.

    වී මිලදී ගැනීම වැනි ප්‍රමුඛතා කාර්යයක් තිබියදී ඡන්ද පවත්වන්නැයි විපක්ෂය කියමින් සිටින බවත් මැතිවරණයක් පැවැත්වීමට යන රුපියල් බිලියන 10 ක මුදල වී මිලදී ගැනීම සඳහා ලබා දුන්නොත් සාධාරණ මිලකට ගොවීන්ගෙන් වී ගැනීමට රජයට හැකියාව ලැබෙන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

    මැතිවරණ ඉල්ලන්නේ ජනතාව නොව දේශපාලන පක්ෂ බව කී අමාත්‍යවරයා ජනතාව ඉල්ලන්නේ ජීවන වියදම අඩු කිරීම බවද රජයේ අරමුණ වන්නේ ජනතා ඉල්ලීම ඉටු කිරීම බව ද බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    කොළඹදී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 202603 Views

    මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම්…

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.