Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බස් ගාස්තුව ගැන කොමිසමේ තීරණය
    Featured

    බස් ගාස්තුව ගැන කොමිසමේ තීරණය

    By LFNJanuary 3, 2023No Comments2 Mins Read266 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අවස්ථා දෙකක දී ඩීසල් මිල රු 25කින් පහත හෙළීම හේතුවෙන් මේ වනවිට බස් ගාස්තු අඩු කළ හැකි ප්‍රමාණය මේ වනවිට ගණනය කිරීම් සිදුකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ, අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පවසයි.

    ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල රුපියල් 15කින් පහත දැමු අතර ඒ අනුව මෙම බස් ගාස්තු සිදුකිරීමට උත්සාහ දරන බව ද ඒ මහතා කියා සිටියේය.

    ඒ අනුව අදාළ ගණනය කිරීම් අද දිනයේ ප්‍රවාහන අමාත්‍යවරයා වෙත යොමු කිරීමට නියමිත බවත් ඒ සඳහා අනුමැතිය ලැබුණොත් එය ප්‍රකාශයට පත්කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ලංගම බස් රථ, පුද්ගලික බස් රථ හා අන්තර් පළාත් යන සියලුම බස්රථවල ගාස්තු එමගින් සංශෝධනයට ලක්වන බව ද ඒ මහතා පැවසීය.

    අදාළ තීරණය දින දෙකක් තුළ ප්‍රකාශයට පත්කරන බවත් ජනතාවට එම සහනය ලබාදීම තම අරමුණ බවත් මිරැන්ඩා මහතා සඳහන් කළේය.

    “අපි කැමැත්තෙන් ඉන්නවා ජනතාවට සහනයක් ලැබෙනවා නම් එය මගී ජනතාවට ලබාදෙන්න. එය තමයි රජය අරමුණත් අපේ අරමුණත්. ඒ අනුව බස් කර්මාන්තයත් රැකෙයි. බස් ගාස්තු අඩු උනහම මගින් බස්වල සේවය ලබා ගන්න පෙළඹෙනවා. එමගින් කර්මාන්තයෙන් රැකෙන සියලුම පාර්ශවයට වාසිදායක තත්ත්වයක් උදාවෙයි. අපේ බලාපොරොත්තුව හැකිතරම් ගුණාත්මක සේවයක් සහ පහසු මිලකට මගීන්ට බස්රථවල සේවය ලබා දෙන්න. එහෙම වුනොත් ඔවුන් ආකර්ෂණය වෙනවා බස්වලට. අනිත් පැත්තට බස් හිමියන්ටත් තමන්ගේ ව්‍යාපාරය සාර්ථක වෙනවා. දෙපැත්තම ගැන හිතලා මිල අඩු වීම තුළින් මගින්ගේ බස් ගාස්තු අඩු කිරීමට හැකියාව තියෙනවා නම් මම හිතනවා පුද්ගලික බස් සහ ශ්‍රීලංගම බස් සේවාවට වාසිදායක තත්ත්වයක් උදා වෙයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,474 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202605 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.