Close Menu
Lanka Focus News
    What's Hot

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සමෘද්ධි හිමියන් අර්බුදයක ?
    Featured

    සමෘද්ධි හිමියන් අර්බුදයක ?

    By LFNJanuary 2, 2023No Comments1 Min Read231 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමාජ සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ සහනාධාර ඉල්ලුම් කර ඇති පවුල් පිළිබඳ සංගණනය කිරිමේදී තම සාමාජිකයින්ට ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇති බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය පවසයි.

    එහි ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍ර ලාල් මහතා සඳහන් කළේ, මෙම සංගණන කටයුතු මුලික වශයෙන් සිදුකිරීමේ කාර්යය පැවරෙන්නේ සමෘද්ධි නිලධාරීන්ට බවය.

    ඔවුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හරහා සංගණන කටයුතුවලින් ඉවත් වීම නිසා එම කටයුතු තම සාමාජිකයින්වෙත පැටවීමට බලධාරීන් කටයුතු කරන බවට සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය චෝදනා කරයි.

    සංගණන කටයුතු කිරීම සඳහා කිසිදු පහසුකමක් තම සාමාජිකයන්ට නොදී බලධාරීන් විසින් බලපෑම් කරමින් සිටින බව සමස්ත ලංකා සංවර්ධන නිලධාරින්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ ජාතික සංවිධායක බී. ඒ. පී බස්නායක මහතා සඳහන් කළේ, සංගණනයේදී වැරදි තොරතුරක් ලේඛනගත වුවහොත් එම නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක බවට පනතේ සඳහන් වගන්තිය වහාම ඉවත් කලයුතු බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,469 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 202605 Views

    බස්නාහිර, සබරගමුව,  වයඹ සහ උතුරු පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026

    සවස 1න් පසුව තැන තැන වැසි

    September 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.