Close Menu
Lanka Focus News
    What's Hot

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නව වසරේ අනතුරුවලින් 50ක් රෝහලේ
    Featured

    නව වසරේ අනතුරුවලින් 50ක් රෝහලේ

    By LFNJanuary 1, 2023No Comments1 Min Read215 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2023 නව වසර ආරම්භයත් සමග සිදුවූ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

    ඊයේ (31) මධ්‍යම රාත්‍රී සිට මේ දක්වා කාලය තුළ මෙම අනතුරු වාර්තා වන බව එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

    එහිදී ගිනිකෙළි හේතුවෙන් සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු ද රෝහල් ගතකර තිබේ.

    ඊට අමතරව ගැටුම් සහ රිය අනතුරු ඇතුළු විවිධ අනතුරු වලින් තුවාල ලැබූ පුද්ගලයින් පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බව කොළඹ ජාතික රෝහල සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,457 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,414 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,616 Views
    Don't Miss

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 202602 Views

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස්…

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026

    මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කරයි

    August 7, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.