Close Menu
Lanka Focus News
    What's Hot

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අධිකරණ ලේඛනාගාරයකට ගිනි තැබූ තිදෙනෙක් අත්අඩංගුවට
    Featured

    අධිකරණ ලේඛනාගාරයකට ගිනි තැබූ තිදෙනෙක් අත්අඩංගුවට

    By LFNDecember 30, 2022No Comments1 Min Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහෙස්ත්‍රාත් අධිකරණයක ලේඛනාගාරයට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    අක්කරපත්තුව පොලීසිය සඳහන් කළේ පසුගිය 21 වනදා අක්කරපත්තුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරය ගින්නකින් විනාශවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බවය.

    එම අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 09යි මිලිග්‍රෑම් 200ක්, මන්නා පිහියක් සහ අපරාධය සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් හැඳ සිටි ඇඳුම් සොයාගෙන තිබේ.

    පොලීසිය සඳහන් කළේ සැකකරුවන් වයස අවුරුදු 17,19 සහ 24 යන වයස්වල පසුවන අක්කරපත්තුව සහ කෝලාවිල් ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.

    ජනවාරි 04 වනදා දක්වා රැඳවුම් නියෝග ලබාගෙන සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බවද පොලීසිය පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 202601 Views

    ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ දිවයිනට…

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.