Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හැංකිට අනුව ලංකාවේ උද්ධමනය ඉහළට
    Featured

    හැංකිට අනුව ලංකාවේ උද්ධමනය ඉහළට

    By LFNDecember 28, 2022No Comments1 Min Read254 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇමෙරිකාවේ ජොන් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ  ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැංකි විසින් ගණනය කරන සතිපතා උද්ධමනය දර්ශකයට අනුව මෙවර ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉහළ ගොස් ඇතැයි ඔහු පවසයි.

    පසුගිය 22 වැනිදාට ලබාගත් දත්ත අනුව ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රටවල් අතර 4 වැනි ස්ථානයට ඔහු ශ්‍රී ලංකාව ස්ථාන ගත කර තිබේ.

    මෙහි ඉහළම උද්ධමනයක් ඇති රට ලෙස පෙරමුණේ පසුවන්නේ සිම්බාබ්වේ රටයි. වෙනිසියුලාව හා කියුබාව පිළිවෙළින් දෙවැනි හා තෙවැනි ස්ථානයේ පසුවෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.