Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»කොළඹ හා යාපනය එල්.‍පි.එල්. අවසන් සටනට
    Sport

    කොළඹ හා යාපනය එල්.‍පි.එල්. අවසන් සටනට

    By LFNDecember 23, 2022No Comments2 Mins Read226 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ අවසන්මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත්විය.

    ඒ තරගාවලියේ තෙවැනි අවසන්පූර්ව තරගයෙන් කැන්ඩි ෆැල්කන්ස් පරදා කඩුළු 6 ක ජයක් හිමි කර ගනිමිනි. මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණී.

    තරගයේ කාසියේ වාසිය දිනා ගත් කලම්බු ස්ටාර්ස් නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුරැකීමට තීරණය කලේය. ඒ් අනුව කැන්ඩි සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුනු 168 ක් රැස් කළහ.

    ඉනිමේ අවසන්භාගයේදී කැන්ඩි කණ්ඩායමේ ලකුණු පුවරුව වේගවත් කළ නායක වනිඳු හසරංග ලකුණු 77 ක් රැස් කලේ පන්දු 34 කට පමණක් මුහුණ දෙමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 8 ක් හා හයේ පහර 3 ක් ඇතුලත්විය.

    ඔහුට අගනා සහයක් ලබාදුන් අශේන් බණ්ඩාර ලකුණු 40 ක් රැස් කලේය. පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුළු 4 ක් බිඳ හෙලීය.‍

    ලකුනු 169 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කලම්බු ක්‍රීඩකයින් පන්දුවාර 18.5 කදී කඩුළු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත්විය.

    වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 40 කදී ලකුනු 64 ක් රැස් කිරීමට සමත්විය. එමෙන්ම රවී බොපාරා පන්දු 16 කදී ලකුනු 29 ක් රැස් කලේය. තරගයේ වීරයා සම්මානය හිමිවුයේ පන්දුවෙන් දස්කම් දැක්වූ කසුන් රාජිතටයි. මේ අනුව තරගාවලියේ මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහන පෙරමුණ ගෙන නිමා කළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට තරගාවලියේ අවසන්පූර්ව වටයෙන් ඉවත්වීමට සිවිය. ඔවුන් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන්ද ජැෆ්නා කිංග්ස් හමුවේ පරාජයට පත්විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    පාපන්දු ලෝක කුසලානයට එක්වන බ්‍රසීල සංචිතය නම් කෙරේ

    May 19, 2026

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගාවලියක්

    May 18, 2026

    සූර්යවංශි ඇතුළු යොවුන් තරු තුන්කොන් සටනකට ලංකාවට

    May 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 202604 Views

    සංචාරකයින් 2,380 ද‍ෙනෙකු රැගත් Mein Schief 6 නම් වූ සුඛෝපභෝගී මඟී නෞකාවක් කොළඹ වරායේ, වරාය…

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.