Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»විදුලි කප්පාදුව ගැන ගල් අඟුරු සමාගමෙන් ප්‍රකාශයක්
    Local News

    විදුලි කප්පාදුව ගැන ගල් අඟුරු සමාගමෙන් ප්‍රකාශයක්

    By LFNDecember 22, 2022Updated:December 22, 2022No Comments2 Mins Read266 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගල් අඟුරු සමාගම නිසා ජනවාරි මාසෙදි පැය 10 ක විදුලි කප්පාදුවක් ඇතිවන බවට වන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව ගල් අගුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර මහතා පවසයි.

    සභාපතිවරයා මේ බව සඳහන් කළේ විදුලි ක්ෂේත්‍රයටත් ඉංජිනේරුවරුන් සහ වෘත්තිය සමිති ගල් අඟුරු ආනයනය නොකිරීම නිසා ජනවාරි මාසයේදී පැය 10 ක විදුලි කප්පාදුවක් ඇතිවිය හැකි බවට මාධ්‍ය හමුවක් පවත්වමින් කරන ලද චෝදනාවට පිළිතුරු ලබා දෙමිනි.

    “ගල් අඟුරු සමාගම විසින් ලක් විජය විදුලි බලාගාරය සඳහා ගල් අඟුරු ගෙන ඒමේ වැඩසහන අනුව මේ වනවිට නැව් පහක් සාර්ථකව ගොඩ බෑම් කොට අවසන්. හයවෙනි නැව ලංකාවට යාත්‍රා කරල ගල් අඟුරු ගොඩ බාලා අවසන් කිරීමට නියමිතව තිබුණේ දෙසැම්බර් මාසයේ 28 වෙනි දින.

    නමුත් දකුණු අප්‍රිකාවේ දුම්රිය මාර්ගයක පීලි පැනීමක් සිදු වෙලා, ඒ වගේම වැඩ වර්ජනයක් සිදුවෙලා තිබිලා තියෙනවා ඒ නිසා තමයි ගල් අඟුරු නැව එන්න ප්‍රමාද උනේ.

    අපි ඒ වෙලාවෙම දකුණු අප්‍රිකාවේ  ශ්‍රී ලංකා තානාපතිවරයාට කතා කර ඔහු හරහා මොසම්බික් වරායට කතා කරලා
    එතන තියෙන ප්‍රශ්නය නිරාකරණය කර ගත්තා. දැනටත් ඒකට ගල් අඟුරු පැටවීම කටයුතු සිදු කරනවා.

    දැනටත් ගල් අගුරු අඟුරු මෙට්‍රික් ටොන් සහ දස දහසක්  පමණ ලෝඩ් කරලා අවසන්, එම නැව නැවතී ජනවාරි මස තුන් වෙනි දින හෝ 4 වෙනි දින පුත්තලම වරායට ළඟා වෙනවා. තව නැව් 6 ට අපි ඇනවුම් කර නැව් තුනකට මුදල් ගෙවා අවසන්,  ඉතිරි නැව් වලටත් මුදල් ලබාදීම සතියේ හෝ ලබන සතියේ දී සිදු කරනවා.

    අපි ප්‍රශ්න ගොඩක් මැද්දෙ ඉස්සරහට යන වෙලාවක්.  කවුරුහරි කියනවා නම් දෙසැම්බර් 31 පස්සේ මෙම ආයතනය ගල් අඟුරු ආනයනය  කරලා නෑ කියලා ඒක වැරදියි”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.