Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»දඹුල්ල ආර්ථිකය කඩා වැටෙයි
    Local News

    දඹුල්ල ආර්ථිකය කඩා වැටෙයි

    By LFNDecember 22, 2022No Comments2 Mins Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින ආර්ථික  පීඩනය අයහපත්  කාලගුණය ඇතුළු  කරුණු කාරණා රැසක් හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විශාල වශයෙන් කඩාවැටීමේ තර්ජනයට ලක්ව ඇතැයි එහි සේවකයෝ පෙන්වා දෙති.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල එළවළු ලැබීම් සියයට හැත්තෑ පහකටත් වඩා අඩුවීම එළවලු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගේ විශාල අඩුවක් පැවතීම එළවළු මිල ස්ථාවර නොවී පැයෙන් පැය අතිවිශාල මිල ගණන් යටතේ ඉහළ පහළ යෑම නිසා   ගොවීන් ව්‍යාපාරිකයන් මෙන්ම පාරිභෝගිකයන් බරපතළ අර්බුදයකට මුහුණපා තිබෙන බව ආර්ථික මධ්‍යස්ථානයේ ක්‍රියාකාරී සේවකයෝ පවසති.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් හිමිකරුවන් මේ දිනවල ආථික මධ්යස්ථානය තුළ දැක ගැනීමට හෝ නොමැති බවත් ඔවුන් විවිධ වෙනත් ව්‍යාපෘති රැකියා සොයාගෙන යන බවත් බහුතරයක් දෙනා ලග්ගල මැණික් ගැරීමේට යොමු වී ඇතැයි  වෙළෙඳ ප්‍රජාව පවසයි.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල එළවළු ලැබීම අඩු වීමත් සමග එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් ගේ අඩුවීමත් ලැබෙන එළවළු වලට ඇතැම් අවස්ථාවලදී සාධාරණ මිලක් නොලැබෙන බවද ඔවුහු පෙන්වා දෙති.

    කෙසේ වෙතත් මේ දින දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ කන්ද උඩරට කැරට්, ලීක්ස් ,බීට් ,බෝංචි,මාළුමිරිස්  ආදී එළවළු කිලෝ එකක තොග මිල රුපියල් 250 ත් 400 ත් අතර මිල ගණන් යටතේ අලෙවි වන බව ඔවුහු පෙන්වා දෙති.

    මිට  සමගාමීව පහත රට එළවළු බොහොමයක මිල ද ඉහළ ගොස් තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල හිමිකරුවන් කාලයක සිට නොපැමිණීම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානයෙ ද දැඩි අරාජික තත්වයට පත්වෙමින් යන බවත් මේ ආකාරයෙන්  ක්‍රියාත්මක වුවහොත් තව වසරක් යන්නට පෙර ආර්ථික මධ්‍යස්ථානය අකර්මණ්‍ය වනු ඇතැයි එහි වෙළඳ ප්‍රජාව පෙන්වා දෙති.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,460 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,416 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 202602 Views

    ඩුබායි හිදී අත්අඩංගුවට ගත්, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ශිරාන් බාසික්” නමැත්තා අද (14) රාත්‍රියේ දිවයිනට…

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.