Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»රත්වූ ස්ත්‍රික්කයකින් බිරිඳව පිළිස්සූ සැමියා අත්අඩංගුවට
    Local News

    රත්වූ ස්ත්‍රික්කයකින් බිරිඳව පිළිස්සූ සැමියා අත්අඩංගුවට

    By LFNDecember 21, 2022No Comments1 Min Read282 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email
    රත්වූ ඉස්තිරික්කයකින් සිය බිරිඳගේ ශරීරයේ කිහිප පොලක් පිලිස්සීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු හාලිඇල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. 

    මෙසේ අත්අඩංගුවට ගනු ලැබූයේ හාලිඇල රොසට් වත්ත පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ සැකකරුගේ බිරිඳ වන ඉහත ලිපිනයේ පදිංචි 28 හැවිරිදි තිදරු මවකි.

    ඇය රෙදි මදිමින් සිටින අතර සැමියා සමඟ ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඇය අතවූ රත්වූ ඉස්තිරික්කය උදුරාගත් සැමියා මෙම පිලිස්සීම සිදුකළ බව පැවසෙන අතර ඇගේ  මුහුණ, ගෙල හා පිට ප්‍රදේශය පිලිස්සීමට ලක්ව තිබේ.

    මෙම අඹුසැමි යුවල අතර සුළු සුළු හේතු මත පවා නිරන්තරයෙන් ආරවුල් ඇතිවන අතර එහිදී බොහෝවිට වින්දිත කාන්තාව පහරකෑමට ලක්වන බවද ඇගේ සිරුරේ මීට පෙර සිදුවූ පිලිස්සුම් කීපයක තුවාල කැළල් ඇති බවද  පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

    සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026

    2026 මෙතෙක් ලැබූ බදු ආදායම රුපියල් ට්‍රිලියනය පනී

    May 21, 2026

    අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළට

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 202600 Views

    ඉබෝලා වෛරස් වසංගත තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ නව දිල්ලි නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ අප්‍රිකානු සමුළුව දින…

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026

    2026 මෙතෙක් ලැබූ බදු ආදායම රුපියල් ට්‍රිලියනය පනී

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.