Close Menu
Lanka Focus News
    What's Hot

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විස මත්ද්‍රව්‍ය අඥා පනත සංශෝධනය කිරීමට පියවර – දඬුවම් වෙනස් වන්නේ මෙහෙමයි
    Featured

    විස මත්ද්‍රව්‍ය අඥා පනත සංශෝධනය කිරීමට පියවර – දඬුවම් වෙනස් වන්නේ මෙහෙමයි

    By LFNDecember 16, 2022No Comments1 Min Read225 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විස මත්ද්‍රව්‍ය අඥා පනත සංශෝධනය කිරීමත් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් ළඟ තබාගත් කෙනෙකුට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම නියම කිරීමට හැකි වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

    විස මත්ද්‍රව්‍ය අඥා පනත සංශෝධනය කිරීමට පෙර තහනමට ලක් කර තිබුණේ මත්ද්‍රව්‍ය වර්ග 4ක් බවත් මේ වන විට මත්ද්‍රව්‍ය වර්ග 178ක් ඒ යටතේ උපලේඛන ගත කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් සඳහා අද (16) පැවති වැඩසටහනක දීය.

    මේ වන විට පාසල් පද්ධතියට මත්ද්‍රව්‍ය දැඩිව බලපැම් ඇති කරන බැවින් එය වළක්වාගැනීම සඳහා ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට විශේෂ පුහුණු වැඩසටහනක් දියත් කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    මේ සම්බන්ධයෙන් එළඹෙන සඳුදා දිනයේ අදාළ නිළධාරින් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා දිවයිනම ආවරණය වන පරිදි පාසල් සියල්ලට මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 202604 Views

    එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම අදට (06) යෙදී තිබේ. ඒ වෙනුවෙන් වූ සැමරුම්…

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.