Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අයි.එම්.එෆ් ණයට අමතරව තවත් ඩොලර් බිලියන 8ක් සොයයි
    Featured

    අයි.එම්.එෆ් ණයට අමතරව තවත් ඩොලර් බිලියන 8ක් සොයයි

    By LFNDecember 15, 2022No Comments1 Min Read242 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදලට අමතරව ශ්‍රී ලංකාව තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක මුදලක් ලබන වසරේ ලබා ගැනීමට බලාපොරොත්තු වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා රොයිටර්ස් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

    ඉන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් බහු පාර්ශ්වීය නියෝජිතායතන ඔස්සේ ලබා ගැනීමටත් තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක මුදලක් රාජ්‍ය වත්කම් ප්‍රතිව්‍යුහගතකිරීමෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් සබ්රි මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබේ.

    ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකිරීමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2 – 3 ත් අතර මුදලක් ලබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උනන්දු බවත් ඉන් රාජ්‍ය භාණ්ඩාගාරය සහ නිල සංචිත ශක්තිමත් වන බවත් සබ්රි මහතා එහිදී පෙන්වා දී ඇත.

    චීනය,ජපානය,ඉන්දියාව මෙන්ම පුද්ගලික ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවත් ශ්‍රී ලංකාව තවමත් තම විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියන් වන චීනයෙන් සහ ඉන්දියාවෙන් මූල්‍ය සහතික බලාපොරොත්තුවෙන් සිටින බවත් සබ්රි මහතා ප්‍රකාශ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,446 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,402 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026034 Views

    අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතු‍රට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි…

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.