Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»අත ළඟ තිබුණත් ශ්‍රී ලංකාව නොදුටු ඩොලර් තොගය
    Business

    අත ළඟ තිබුණත් ශ්‍රී ලංකාව නොදුටු ඩොලර් තොගය

    By LFNDecember 15, 2022No Comments1 Min Read149 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් නොමැතිවීමේ ගැටලුව හේතුවෙන් ලොව අනෙක් රටවල් අතර ශ්‍රී ලංකාව දැඩි පසුබෑමකට ලක්ව ඇති බව ආර්ථීක ස්ථායීකරණය සඳහා වූ ජාතික සභාවේදී අනාවරණය වී තිබේ.

    මෙම ක්ෂේත්‍රය දියුණුවට ලක් කිරීමෙන් අමෙරිකානු ඩොලර් බිලියන 5ක මුදලක් රටට ඉපැයිය හැකි බවද එහිදී අනාවරණය වුනි.

    තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ ගැටලු සහ ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.

    මේ සඳහා විද්වතුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා පෞද්ගලික සමාගම් ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් එක්ව තිබේ.

    වත්මන් ආර්ථික අර්බුදයත් සමග තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්ද සහ අත්දැකීම් සහිත වෘත්තිකයින් රට හැර යාම ප්‍රධානතම ගැටලුවක් බව මෙහිදී අවධාරණය කෙරුණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්ථික ස්ථායීකරණය සඳහා වූ වැඩසටහන් හඳුනාගැනීම වෙනුවෙන් වූ ජාතික සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා.

    “දැනට ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය නිවැරදිව දියුණු කරගත්තොත් පන් ලක්ෂයකට පමණ රැකියා අවස්ථා ලබාදෙන්න පුළුවන් තත්ත්වයක් තියෙන තැනක්. ඩොලර් මිලියන 5ක් පමණ ලබාගන්න පුළුවන් තැනක්. දැනට මේක ඩොලර් මිලියන 1ත් 1.5ත් අතර ආදායමක් උපයන, ඇත්තටම ගත්තොත් තේ, පොල්, රබර් තුනටම වඩා හොඳ ආදායමක් ගෙනදෙන ක්ෂේත්‍රයක් නමුත් පළවෙනි කාරණය මේ සම්බන්ධයෙන් නිශ්චිත ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම නිසා අපේ පිරිස් දැනටමත් රට හැරයාමේ තර්ජනයක් මත බොහොමයක් දේශීය සමාගම් අධෛර්යට පත්වෙලා ඉන්නවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලෝක වෙළෙඳපොළේ කෝපි මිල ශීඝ්‍රයෙන් ඉහළට

    May 28, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026

    මුදල් ප්‍රතිපත්තිය ඉහළට

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202603 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.