Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගෑස් ගැන බය වෙන්න එපා -ලිට්‍රෝ සමාගම
    Featured

    ගෑස් ගැන බය වෙන්න එපා -ලිට්‍රෝ සමාගම

    By LFNDecember 12, 2022No Comments1 Min Read217 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උත්සව සමය තුළ කිසිදු හිඟයකින් තොරව ගෑස් ලබාදීමට හැකියාව පවතින බව ලිට්‍රෝ සමාගම පවසයි.

    එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, අද (12) සහ හෙට (13) දිවයිනට ළඟා වීමට නියමිත බවය.

    ඒ අනුව උත්සව සමයේ දී කිසිදු ගැටලුවකින් තොරව වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

    “නොවැම්බර් මාසේ මුල වෙනකොට දැක්කා මේ ඉල්ලුම අධිකව ඉහළ යනවා කියන එක. ඒ නිසා අපි ටොන් 34,000ක් 35,000ක් වගේ ආසන්න ප්‍රමාණයක් ඇනවුම් කරන්න යෙදුනා. ඒ ඇනවුම් දැන් ලැබෙමින් පවතිනවා. දෙසැම්බර් 01 වනදා ඉඳලා සාමාන්‍යයෙන් අපි 90,000 විතර, සිලින්ඩර් වර්ග 03 නිකුත් කරගෙන ආවා. ඊයේ වෙනකම්ම අපි ඒක කළා. අද ඉරිදා දවසේ අත්‍යවශ්‍ය සේවාවලට විතරයි නිකුත් කරන්නේ. හෙට උදෑසන ඉඳලා නැවත වතාවත් සාමාන්‍ය පරිදි ගෑස් සිලින්ඩර් අපි වෙළෙඳපොළට නිකුත් කරනවා. ඒ හින්දා කිසිකෙනෙක්ට බයක් සැකයක් තියාගන්න වෙන්න වෙන්නේ නැහැ. අපි වගකීමෙන් කියනවා උත්සව සමයට අවශ්‍ය සියලුම ගෑස් තොග ඇනවුම් කරලා ඒ ඇනවුම් සහතික කරලා දීලා තියෙන්නේ. ඒ නිසා අපිට කරදරයක් අඩුපාඩුවක් නැතුව ගෑස් වෙළෙඳපොළට නිකුත් කරන්න පුළුවන් වෙයි. ඒ වගේම අද තවත් නැවක් එන්න නියමිතයි. ඒ වගේම හෙට රාත්‍රිය වෙද්දි තවත් ගෑස් නැවක් එන්න. එතනින් එහාට තවත් නැව් 6ක් දෙසැම්බර් මාසයේදී එන්නට ඉඩ තියෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,447 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,402 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026049 Views

    අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතු‍රට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි…

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.