Close Menu
Lanka Focus News
    What's Hot

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උතුරු නැගෙනහිර මියගිය සත්වයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    Featured

    උතුරු නැගෙනහිර මියගිය සත්වයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    By LFNDecember 12, 2022No Comments1 Min Read257 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධික ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්වල මියගිය සත්වයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළගොස් තිබේ.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය විසින් නිකුත්කර ඇති නිවේදනයක දැක්වෙන්නේ අද පස්වරු 12 වනවිට උතුරු නැගෙනහිර පළාත් ආශ්‍රිතව මියගිය සත්වයින් සංඛ්‍යාව 1660ක් දක්වා ඉහළගොස් ඇති බවය.

    උතුරු පළාතේ මියගොස් ඇති සත්වයින් අතර එළ ගවයින් සහ මී ගවයින් 691ක් සහ එළුවන් 296ක් සිටින බව සඳහන් වෙයි.

    මේ අතර උතුරු පළාත තුළ තවදුරටත් රෝගී වී සිටින සත්වන් ප්‍රමාණය 329ක් බවත් ඒ අතර ගවයින් 182ක් හා එළුවන් 147ක් සිටින බවත් එම නිවේදනයේ දැක්වෙයි.

    මේ අතර මේ දක්වා නැගෙනහිර පළාතේ මරණයට පත්ව ඇති එළගවයින් සංඛ්‍යාව 511ක් වන අතර එම පළාත තුළ මී ගවයින් 44ක් හා එළුවන් 108ක් ද මරණයට පත්ව ඇත.

    එමෙන්ම නැගෙනහිර පළාත තුළ තවදුරටත් මී ගවයෙකු සහ එළ ගවයින් 15 දෙනෙකු රෝගීව පසුවන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය විසින් නිකුත්කර ඇති නිවේදනයේ වැඩිදුරත් වාර්තා කර තිබේ.

    මෙම සත්ව මරණ සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා තමන්ට වාර්තාවක් ලබා දෙන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,457 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,414 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,616 Views
    Don't Miss

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 202602 Views

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස්…

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026

    මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කරයි

    August 7, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.