Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026

    දරුවා වඩාගෙන පාරේ ගිය පියෙකු බස් රථයක ගැටී මරුට

    June 13, 2026

    ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

    June 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී පාද වන්දනාකරුවන් ට පොලීසියෙන් රතු එළියක්
    Featured

    ශ්‍රී පාද වන්දනාකරුවන් ට පොලීසියෙන් රතු එළියක්

    By LFNDecember 6, 2022No Comments1 Min Read219 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අවිධිමත් ලෙස කසළ බැහැර කරමින් ශ්‍රී පාදය වන්දනා කිරීමට සහභාගී වන වන්දනාකරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

    පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පොලිස් අධිකාරී මනෝජ් පෙරේරා මහතා සඳහන් කළේ, ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවය.

    මෙවර ශ්‍රී පාද වන්දනා සමය හෙට (07) දිනට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භ වන අතර එය ලබන වසරේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය දක්වා පැවැත්වේ.

    ශ්‍රී පාද වන්දනා සමය තුළ අදාළ ප්‍රදේශයේ සිදුවන පරිසර හානිය අවම කර ගැනීම සඳහා විශේෂ වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් අධිකාරී මනෝජ් පෙරේරා මහතා සඳහන් කළේය.

    “පොලිතින් තවත් කෙනෙකුගේ සෞඛ්‍යට අහිතකර වෙන විදියට බැහැර කරන එක තමා වරදක් වෙන්නේ. ඒ වරද වෙනවා නීතියේ අවස්ථා දෙකක දී. මාර්ගයට පොලිතින් බැහැර කරනවා නම් පොලිස් ආඥා පනත යටතේ 63වන වගන්තිය යටතේ වරදක්. වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්න පුළුවන්. මංමාවත් පනත යටතේ රුපියල් 5,000ක් දඩ ගහනවා. එහෙම නැතුව මාර්ගයක් නොමැති තැනකට බැහැර කරනවා නම් කසළ විදියට දණ්ඩ නීති සංග්‍රහයේ 163වන වගන්තිය යටතේ අත්අඩංගුවට ගන්න පුළුවන්. මහජන සෞඛ්‍යට තර්ජනයක් වෙන ආකාරයෙන් ක්‍රියාකිරීම. මෙතන වැදගත් වෙන්නේ සිරිපාදේ ගිහින් නඩුවක් අරගෙන එන එක නෙමේ. වැදගත් වෙන්නේ ඒ පරිසර පද්ධතිය ආරක්ෂාකරගෙන එන එක.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දරුවා වඩාගෙන පාරේ ගිය පියෙකු බස් රථයක ගැටී මරුට

    June 13, 2026

    ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

    June 12, 2026

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,399 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,605 Views
    Don't Miss

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026013 Views

    ‘ඉස්ලාමාබාද් සාම සංදේශය’ අත්සන් කිරීම හෙට (14) දිනයේදී සිදු නොවන බව ඉරානය පවසයි. එරට විදේශ…

    දරුවා වඩාගෙන පාරේ ගිය පියෙකු බස් රථයක ගැටී මරුට

    June 13, 2026

    ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

    June 12, 2026

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.