Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ප්‍රංශය සහ එංගලන්තය පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් වටයට
    Sport

    ප්‍රංශය සහ එංගලන්තය පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් වටයට

    By LFNDecember 5, 2022No Comments1 Min Read205 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට ප්‍රංශය සහ එංගලන්තය සමත් වුණා.

    අද අලුයම පැවති සුපිරි 16 දෙනාගේ වටයේ තරගයකදී ගෝල 3 ට බින්දුවක් ලෙස සෙනගලය පරාජය කරමින් අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ජෝඩන් හෙන්ඩර්සන්, හැරී කේන් සහ බුකායෝ සකා එංගන්තය වෙනුවෙන් එම ගෝල ත්‍රිත්වය වාර්තා කළා.

    මේ අතර ඊයේ රාත්‍රියේ පැවති සුපිරි 16 දෙනාගේ වටයේ තවත් තරගයකදී වත්මන් ලෝක ශූර ප්‍රංශ කණ්ඩායම පෝලන්තය පරාජය කළේ ගෝල 3ට එකක් ලෙසයි. ප්‍රබල ක්‍රීඩක කයිලන් මබාපේ ප්‍රංශය වෙනුවෙන් ගෝල දෙකක් සහ ඔලිවියර් ජේරුඩ් අනෙක් ගෝලය ප්‍රංශය වෙනුවෙන් වාර්තා කළේ ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ තවත් වාර්තාවක්ද පිහිටුවමින්.

    රොබඩ් ලෙවන්ඩොව්ස්කි පෝලන්තය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලයේ හිමිකරුවා බවට පත් වුණා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.