Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ක්‍රීඩකයින් දිගින් දිගටම දෝෂාරෝපණයට ලක්කිරීම ගැන අමාත්‍යංශ ලේකම් කට අරී
    Featured

    ක්‍රීඩකයින් දිගින් දිගටම දෝෂාරෝපණයට ලක්කිරීම ගැන අමාත්‍යංශ ලේකම් කට අරී

    By LFNDecember 5, 2022No Comments1 Min Read152 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රටට කීර්තියක් ගෙන ඒමට දායක වු ක්‍රීඩකයින් දිගින් දිගටම දෝෂාරෝපණයට ලක්කිරීම අනුමත කළ නොහැකි බව ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ මහතා පවසයි.

    ඔහු පැවසුවේ, ක්‍රීඩකයින්ගේ වැරදි සඳහා ඊට අදාළ නිසි පියවර ගැනීම වෙනුවට වෙනත් විවේචන සිදුකිරීමට යොමුවීම සුදුසු නොවන බවය.

    කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ මහතා එම අදහස් පළ කළේය.

    “හදවතට තට්ටු කරලා ඇහුවොත් අපි දන්නවා මේ අකටයුතුකම් සිද්ධවෙන්න ඕනේ නෑ කියලා. කවුරුත් ඒක පිළිගන්නවා. හැබැයි ඇයි කතා කරන්න බය. ඒකට ඇක්ෂන් ගන්න බයයි. ඒ වගේ තත්ත්වයක් තමා අපි හුඟාක් වෙලාවට දකින්නේ. මම හිතන්නේ එහෙම නැතිව අපි හරි දේ හරි කියලා කියන්නත් වැරදි දේ වැරදි දේ දකින්නත් පුළුවන් වුණොත් විතරයි අපි මේ ක්‍රීඩාවෙන් ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන්. ක්‍රිකට්වලින් ගත්තොත් ඒෂියන් චැම්පියන්ස්. නෙට්බෝල් ඒෂියන් චැම්පියන්ස්. දකුණු ආසියාවේ වේගත්ම මිනිසා යුපුන් අබේකෝන්. රෙස්ලින්, චෙස්, කැරම් අපි ඒවා හොඳින් කරනවා. අපි දෙයක් අගය කළේ නැත්නම් ඒක තව තව පහළට කඩා වැටෙනවා. දෝෂාරෝපණය විතරක් කරන්න ගියොත් ඒ අය මානසිකව කඩා වැටෙනවා. ශාරීරිකව කඩා වැටෙනවා. කරන දේත් හරියට කරගන්න බැරි වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,396 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,604 Views
    Don't Miss

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026013 Views

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (10) නැවතත් ශක්තිමත් වී ඇති…

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.