Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නීති කඩන රියදුරන් ට පොලීසියෙන් තවත් බාධක
    Featured

    නීති කඩන රියදුරන් ට පොලීසියෙන් තවත් බාධක

    By LFNNovember 30, 2022No Comments1 Min Read209 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මත්ද්‍රව්‍ය පානය කරන රියදුරන් පරීක්ෂා කිරීම ලබන වසරේ මුල සිට ආරම්භ කරන බව ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

    ඒ සඳහා අවශ්‍ය උපකරණ 5,000ක් මේ වන විට පොලීසිය වෙත ලබාදී ඇති බව ඔහු සඳහන් කළේය.

    කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

    “බස්නාහිර පළාත තුළ ලබන වසරේ මුල් භාගයේ දී වාහනවල ගමන් ගන්නා රියදුරන් කොකේන්, හෙරොයින් වැනි අනෙක් මත්ද්‍රව්‍ය භාවිත කරමින් ඉන්නවා නම්, ඒවත් පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කරනවා. ඒක කළ යුතුයි. අද විශේෂයෙන්ම අපි පිළිගත යුතුයි මත්ද්‍රව්‍ය පිළිබඳ දැවැන්ත අභියෝගයකට අපි මුහුණදීලා තියෙනවා. ඒක රියදුරන්ටත් බලපානවා. විශේෂයෙන්ම මම ඒ අංශ කියන්නේ නෑ. ඒ අංශවල අය අද යම් නැඹුරුවකට ලක්වෙලා තියෙනවා. එම නිසා නීතියෙන් එහෙම තත්ත්වයක් තිබුණත් වෛද්‍ය පරීක්ෂණ කරලා තමා පරීක්ෂා කළේ. නමුත් මේ කට්ටල දුන්නාහම මාර්ගයේ දීම ඔවුන්ව ක්ෂණික පරීක්ෂාවකට ලක්කරන්න පුළුවන් කමක් ලැබෙනවා. වසරකට 400ක් පමණ මියයනවා අනතුරුවලින් මත්ද්‍රව්‍ය හේතුවෙන්. අපි මේක අවම කර ගත යුතුයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 202604 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.