Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කංසා ගැන රජයේ අලුත්ම තීරණය මෙන්න
    Featured

    කංසා ගැන රජයේ අලුත්ම තීරණය මෙන්න

    By LFNNovember 30, 2022No Comments1 Min Read253 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කංසා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට අදාළ සියලුම නීතිමය කටයුතු සකස්කර අවසන් බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසයි.

    ඊයේ පාර්ලිමේන්තුවේදී 2023 අයවැය විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    අයවැය විවාදයෙන් පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා,

    “ඖෂධීය කංසා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කිරීම සඳහා අපි කටයුතු කරගෙන යනවා. මේ වනවිටත් ඒ සඳහා අවශ්‍ය සියලුම නීතිමය කටයුතු සකස්කරලා තියෙන්නේ. අයවැය විවාද කාලයෙන් පසුව අපි එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට කටයුතු කරනවා. විශේෂයෙන් ම ඒ සඳහා අපි සුරක්ෂිතභාවය සඳහා විශාල තැන්පතුවක් එහි ආයෝජනය කරන තැනැත්තන්ගෙන් ලබාගන්නවා. අපේ සමාජයට කිසිදු ආකාරයකට පිටතට යන්න නොහැකි වන ආකාරයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥ්ඥප්ති ප්‍රකාරව යමින් විශේෂයෙන්ම අපි අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මගින් ඉදිරිපත් කරලා තියෙන නිර්දේශයන්ට අනුකූලව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවත්, නීතිපති දෙපාර්තමේන්තුවත් දක්වලා තියෙන රෙගුලාසි මත යම් ලෙසකින් හෝ සමාජයට හානිදායක අවැඩක් සිදුවුවහොත් ආයෝජකයින්ගේ ඒ අතිවිශාල තැන්පතු මුදල අහිමිවන ආකාරයට නීති සකස්කරමින් ඩොලර් බිලියන 3ක අපනයන ආදායමක් අපිට උපයගන්න පුළුවන්කම ලැබෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.