Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදේශ ඇමති අලි සබ්රි අමෙරිකාව බලා පිටත්ව යයි
    Featured

    විදේශ ඇමති අලි සබ්රි අමෙරිකාව බලා පිටත්ව යයි

    By LFNNovember 29, 2022No Comments1 Min Read198 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබි්‍ර අද අලුයම අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

    ඒ, එරට රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කින්ගේ ආරාධනාවකට අනුවයි.

    අමාත්‍යවරයා සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේ තවත් උසස් නිලධාරීන් තිදෙනකු ද මෙම සංචාරය සදහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

    අලුයම 03 යි 30 ට පමණ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් එම පිරිස කටුනායක ගුවන් තොටුපලේ සිට කටාර් රාජ්‍යයේ දෝහා බලා පිටත්ව ගොස් ඇති අතර එතැන් සිට අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිත බව නෙත් නිවුස් ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවා.

    මෙම සංචාරය අතරතුර විදේශ කටයුතු අමාත්‍යවරයා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,447 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,402 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026051 Views

    අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතු‍රට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි…

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.