Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආශා කාන්තාවන් විකිණූ අයුරු ඩුබායි සුද්දා හෙළිකරයි
    Featured

    ආශා කාන්තාවන් විකිණූ අයුරු ඩුබායි සුද්දා හෙළිකරයි

    By LFNNovember 27, 2022No Comments1 Min Read328 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මිනිස් වෙළෙඳාමට සෘජුව සම්බන්ධ වී ඇති බවට චෝදනා පිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින ආශා දිසානායක සිදුකළ මිනිස් වෙළෙඳාම් පිළිබඳ තවත් තොරතුරු රැසක් ඊයේ (26) මාධ්‍ය හමුවේ අනාවරණ විය.

    රන්තැටිගේ නිශාන්ත ප්‍රියදර්ශන නොහොත් “ඩුබායි සුද්දා” මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ ආශා දිසානායක නමැති කාන්තාව මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් සෘජුවම සම්බන්ධ කාන්තාවක් බවය.

    මෙරටින් රැගෙන ගිය කාන්තාවන්ව ආශා දිසානායක විසින් මුදලට විකුණා ඇති බවද ඔහු චෝදනා කළේය.

    ආශා දිසානායක විසින් රුපියල් ලක්ෂ 17කට අලෙවි කළ කාන්තාවක් සම්බන්දයෙන් තොරතුරු තමන් සතු බවත් ඊට අදාළ කාන්තාව විසින් සාක්ෂි ලබා දීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

    මේ අතර වැඩ තහනමට ලක්වී සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ඊ. කුෂාන් යන අය තමන්ට සිදුකළ අතවරයන් පිළිබඳව කාන්තාවක් මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කළාය.

    එහිදි ඇය පැවසුවේ ඊ. කුෂාන් නමැත්තා විසින් තමන්ට හිංසනයන් සිදුකළ බවත් මෙරටට පැමිණීමට නොදී තමනව ඕමානයේ සිරකර තැබූ බවත්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.