Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 2026

    අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්

    June 15, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි අරගලකරුවන් අතර ත්‍රස්තවාදීන්
    Featured

    වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි අරගලකරුවන් අතර ත්‍රස්තවාදීන්

    By LFNNovember 25, 2022No Comments1 Min Read281 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රිමාන්ඩ් භාරයේ සිටින වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි අරගලකරුවන් අතර සිටි ත්‍රස්තවාදීන් යැයි විමර්ශන වලින් පෙනී ගොස් තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

    වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි පිළිබඳව විපක්ෂ නායකවරයා අදහස් දැක්වූ බවත් සාමාන්‍ය අරගලකරුවන් අතර ත්‍රස්තවාදීන් ද සිටි බව විපක්ෂනායකවරයා එහිදී සඳහන් කළ බවත් ටිරාන් අලස් මහතා කීය.

    විමර්ශන අනුව පෙනී යන්නේ වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි මේ අය ත්‍රස්තවාදීන් පිරිසට අයත් අතර ඔවුන් සාමාන්‍ය අරගලකරුවන් නොවේ යැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

    සාමාන්‍ය අරගලකරුවන් තමා සමඟ දැනටත් කතා කරන බවද අන්තිමට ඒ අය ගෝල්පේස් එකෙන් එළියට විසිවෙලා මේ අය ගෝල්ෆේස් එක අතට ගත්තා යැයි ද ටිරාන් අලස් මහතා කීය.

    දැනට විමර්ශන කරගෙන යන අතර හෙට අනිද්දා ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වේවි යැයිද මේ අයට මුදල් වියදම් කළ අය හෝටල්වල ඉන්න සල්ලි ගෙව්වේ කවුද? ආදී ලොකු නම් එලියට ඒවි යැයි ටිරන් අලස් මහතා පැවසීය.

    ඇමැති ධුරයේ සිටින තුරු තමාට බාරදුන් වගකීම හරියාකාරව ඉටු කරන බව කී මහජන ආරක්ෂක අමාත්‍යවරයා පොලිසියේ ඒ වගකීම ඉටු කරන්න කැමති නැති අය ඉන්නවා නම් යන්න පුළුවන් බවද කීය.

    සියලු ප්‍රශ්න ඇති කරන්නේ පෙරටුගාමී පිරිස බවද ඒ කට්ටියට තදින්ම ක්‍රියාත්මක වෙන අතර ඒකෙ වචන දෙකක් නැතැයි ද කිසිම හේතුවකට එය වෙනස් නොකරන බවද ටිරාන් අලස් මහතා කීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 2026

    අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්

    June 15, 2026

    ලක්ෂ 4කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්

    June 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,399 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,605 Views
    Don't Miss

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 202604 Views

    රන්මාල කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු කටාන, කටුවැල්ලේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන…

    අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්

    June 15, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026

    ලක්ෂ 4කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්

    June 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.