Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගෝඨාට ලියුමක් ලියලා ඉල්ලපු දේ සජිත් හෙළිකරයි
    Featured

    ගෝඨාට ලියුමක් ලියලා ඉල්ලපු දේ සජිත් හෙළිකරයි

    By LFNNovember 25, 2022No Comments1 Min Read327 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මල් වට්ටියක් රැගෙන රාජපක්ෂ වන්දනාවේ ගොස් අගමැතිකම ලබා ගැනීමට ඉල්ලුම්පතක් කිසිදිනක ඉදිරිපත් නොකළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.

    “මම කිසි දවසක අගමැතිකම දෙන්න අර තනතුර දෙන්න කියලා එතුමට ලියුම් ලිව්වෙ නෑ. ඒ වගේම තනතුරු ඉල්ලගෙන වන්දනාවේ ගියෙත් නෑ යැයිද ඔහු සඳහන් කළේය.

    විපක්ෂනායකවරයා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

    තමා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙයට පෙර ලියූ ලිපියක් ගැන මේ සභාවේ ඊයේ කතා කෙරුණු බවත් තමා එම ලිපිය ලිව්වේ තමාගේ තනි තනිමතයට නොව පක්ෂයේ සියලු දෙනාගේ අදහස් සැලකිල්ලට ගෙන ඔවුන්ගේ අවබෝධයෙන් බවත් ඔහු සඳහන් කළේය.

    හිටපු ජනාධිපතිවරයා අගමැති ධූරය බාර ගන්නැයි තමාගෙන් පුන පුනා ඉල්ලීම් කළ බවත් ඒ අවස්ථාවේදී ඔහුට ලිඛිතව පිළිතුරක් යැවූ බවත් විපක්ෂනායකවරයා කීවේය.

    ඒ අවස්ථාවේදී අන්තර්කාලීන කෙටිකාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කොන්දේසි හතරක් ඉදිරිපත් කළ බව සිහිපත් කළ සජිත් ප්‍රේමදාස මහතා නිශ්චිත කාලයක එහි එක් කොන්දේසියක් බව ප්‍රකාශ කළේය.

    එසේම සියළු සියලු පක්ෂ වල එකගතාවයෙන් දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා සියලු පක්ෂවල සහය ඇතුව කටයුතු කිරීම, ජනතාවට ස්ථිර විසඳුමක් ලබාගැනීම සඳහා කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් ලබාදීම අනික් කොන්දේසි බවද ඔහු ප්‍රකාශ කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.