Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 2026

    අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්

    June 15, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගුරු බඳවා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක්
    Featured

    ගුරු බඳවා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක්

    By LFNNovember 24, 2022No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගුරු වෘත්තීය සඳහා මින් ඉදිරියට බඳවා ගැනීමේ ක්‍රමවේදයේ යම් වෙනසක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

    අද (24) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    ඒ අනුව ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    “අපිට පිරිසක් මේ ක්ෂේත්‍රයට ගේන්න ඕනේ, අවසන් වතාවට මේ විභාගය තියලා ගන්නේ. ඉන් පස්සේ අපි ගුරු වෘත්තියට බඳවා ගන්නේ, පීඨ 19 එකතු කරලා නිර්මාණය කරනවා National University of Education එකක්. මේකේ අවුරුදු 4ක උපාධිය හා ගුරු පුහුණුවෙන් පස්සේ තමා පන්තියට යවන්නේ. ගුණාත්මකභාවයෙන් යුත් ගුරුවරයෙක් මෙතැනින් වසර 4කට පසුව.”

    දෙසැම්බර් මාසයේ මැද භාගයේ දී දිප ව්‍යාප්ත මට්ටමින් පොදු විභාගයක් පවත්වා දැනට රාජ්‍ය සේවයේ සිටින අභ්‍යාසලාභී උපාධිධාරීන්, ගුරු සේවයට බඳවා ගැනීම සඳහා කටයුතු කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මීට පෙර පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ගුරුවරු 26,000ක් බඳවාගැනීමට කටයුතු කරන බවය.

    පොදු විභාගයේ ලකුණු සහ ව්‍යූහගත සම්මුඛ සාකච්ඡා මඟින් අදාළ බඳවාගැනීම් සිදුකිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා කියා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 2026

    අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්

    June 15, 2026

    ලක්ෂ 4කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්

    June 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,445 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,399 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,605 Views
    Don't Miss

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 202604 Views

    රන්මාල කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු කටාන, කටුවැල්ලේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන…

    අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්

    June 15, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026

    ලක්ෂ 4කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්

    June 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.