Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026

    දරුවා වඩාගෙන පාරේ ගිය පියෙකු බස් රථයක ගැටී මරුට

    June 13, 2026

    ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

    June 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අමාරු තිරණ ගන්න වෙනවා
    Featured

    අමාරු තිරණ ගන්න වෙනවා

    By LFNNovember 21, 2022No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආර්ථික අර්බුදයකදී ජනප්‍රිය නොවන අමාරු තීරණ ගැනීමට සිදුවන බවත් ආර්ථික අර්බුදයකින් ගොඩ ඒ්ම පහසු නොවන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා පැවැසීය.

    මාතර රාහුල විද්‍යාලයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සංවිධානය කළ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

    “අපි ඉන්නේ ඉතාම අමාරු කාලයක. ආර්ථික අර්බුදයකින් ගොඩ ඒම පහසු නෑ. යම්කිසි අමාරු තීරණ ගන්න වෙනවා. හැබැයි ඒ්වා ජනප්‍රිය තීරණ නෙමෙයි. ජනප්‍රිය නොවන අමාරු තීරණ ගත්තාම ඒකෙන් යම්කිසි කොටසකට අමාරුවක් පීඩාවක් සිදුවෙනවා.

    ඒ් පීඩනය තුළින් යම් කිසි ආකාරයක ‌දෝෂාරෝපණයක් තීරණ ගත්ත අයට ඒන්න පුළුවන්. මොනතරම් දෝෂාරෝපන ආවත් තමන් ගන්න තීරණ හරිනම්, ඒ්කනම් කළ යුතු දේ සුදුස්සන් හා දක්ෂයින් ඒවන නොනැමී හරිදේ කිරීමේ පන්නරය තියෙන්න අවශ්‍යයි.

    ඒ්ක ජනතාව තේරුම් ගන්නත් ඔ්න. මේක අමාරුයි යම් කිසි කෙටිකාලයකට කළ යුතුයි කියලා. ඒ් හරහා රට ගෙඩ ඇවිත් රටේ හැමෝටම යහපත් තත්ත්වයකට ඒන්න පුළුවන්”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,399 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,605 Views
    Don't Miss

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026012 Views

    ‘ඉස්ලාමාබාද් සාම සංදේශය’ අත්සන් කිරීම හෙට (14) දිනයේදී සිදු නොවන බව ඉරානය පවසයි. එරට විදේශ…

    දරුවා වඩාගෙන පාරේ ගිය පියෙකු බස් රථයක ගැටී මරුට

    June 13, 2026

    ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

    June 12, 2026

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.