Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»පාකිස්තානයත් විසඳුමක් සොයයි
    International

    පාකිස්තානයත් විසඳුමක් සොයයි

    By LFNNovember 18, 2022No Comments1 Min Read166 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාකිස්තානයට ලබාදී ඇති මගපෙන්වීම්වලට අනුව එරට පෙට්‍රල්, විදුලිය සහ ගෑස් මිල ඉදිරියේදී තවදුරටත් ඉහළ යනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

    පාකිස්තානය තුළ අඛණ්ඩව ඉහළ යමින් ඇති උද්ධමනය සහ පාකිස්තාන රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය ඉහළයෑම නිසා පාකිස්ථානය තුළත් ජනතාව පීඩාවට පත්වෙමින් සිටී.

    එමෙන්ම පාකිස්තානයේ මූල්‍ය හා ආදායම් පිළිබඳ ජාතික සභා ස්ථාවර කමිටුව ද උද්ධමන අනුපාතය හා ඩොලරයේ අගය ඉහළයෑම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇතැයි එරට මාධ්‍ය පවසයි.

    ඒ අනුව පාකිස්තානයේ මුදල් අමාත්‍යවරයා එළඹෙන සතියේදී එම කමිටුව හමුවට කැඳවා ඇතැයි ද වාර්තා වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    කියුබානු හිටපු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝට අමෙරිකාවෙන් මිනිමැරුම් චෝදනා

    May 21, 2026

    ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 202600 Views

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ මස 27 වෙනිදාට ඩොලර් මිලියන 700ක මුදලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන…

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026

    “සැප්තැම්බර් වෙනකම් විදුලි බිල වැඩි කරන්න ඉල්ලන්නේ නැහැ..” – බලශක්ති ඇමති

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.