Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මංගල කී අනාවැකියක් තලතා මතක් කරයි
    Featured

    මංගල කී අනාවැකියක් තලතා මතක් කරයි

    By LFNNovember 17, 2022No Comments1 Min Read241 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මුදල් කළමනාකරණය හරියට කළොත් රටක් ලෙස ඉදිරියට යාමට හැකි බවත් එහෙම නැති වුනොත් 2022 දී රට බංකොලොත් වන බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කලින්ම පවසා තිබූ බව රත්නපුර දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.

    මංගල සමරවීර මහතා මිල සූත්‍රය ක්‍රියාත්මක කරන විටත් බොහෝ අය එදා උසුළු විසුළුව කළ බව කී අතුකෝරල මහත්මිය මංගල සමරවීර මහතා තීන්දු තීරණ ගත්තේ බොහෝ ඈත බලා බව සඳහන් කළාය.

    ගෝඨාභය ඇවිත් ගත් ක්‍රියාමාර්ග නිසා අද පවතින බංකොලොත් තත්වයට මුහුණ දෙන්නට සිදු වී තිබෙන බවද මන්ත්‍රීවරිය කීවාය.

    සාමාන්‍ය ජීවිතය ගත කරන අයට අද නිදහස් අධ්‍යාපනයත් හීනයක් වී ඇතැයි ද ඉස්පිරිතාලයකට ගියොත් බෙහෙත් ටික ගන්න හැකියාවක් නැති අතර මේ තත්ත්වය යටතේ නිදහස් අධ්‍යාපනය හෝ සෞඛ්‍ය ගැන කතා කරන්න පුලුවන්දැයි ප්‍රශ්න කළාය.

    අයවැය තෙවැනි දින විවාදයට සහභාගී වෙමින් අතුකෝරාල මහත්මිය මේ බව කීවාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.