Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රට කෑ අයට අච්චු කළොත් රට හදන්න සහය දෙනවා
    Featured

    රට කෑ අයට අච්චු කළොත් රට හදන්න සහය දෙනවා

    By LFNNovember 16, 2022No Comments1 Min Read5 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට ගොඩනගන්න දායකත්වය ලබා දිය හැක්කේ රට විනාශ කළ අයට නීතිය ක්‍රියාත්මක කළ හොත් පමණක් යැයි සමගි ජන ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පරණ හොරකම් කළ දේවල් සියල්ල අමතක කර රට ගොඩනගන්න එකතු වෙමු ජනාධිපතිවරයා අයවැය කතාවේදී සඳහන් කළ බව කී හර්ෂණ රාජකරුණා මහතා රට විනාශ කළ අයට නීතිය ක්‍රියාත්මක කිරීම අමතක කර මුදල් වංචා කළ අයට දඬුවම් ලබා නොදී සෙසු දේවල් සහයෝගයෙන් කිරීමට එකඟතාවයක් නැතැයි ද පැවසීය.

    කැබිනට් ඇමතිවරු, රාජ්‍ය අමාත්‍යවරු පත් කරගෙන දැවැන්ත මුදල් ප්‍රමාණයක් අමාත්‍යවරුන්ගේ නඩත්තුවට වියදම් කරන බවද කැප කිරීමේ ආදර්ශය නොදුන් වකවානුවක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යංශය බාර ගෙන මුළු රටටම බදු ලබාදී තිබෙන්නේ යැයිද රාජකරුණා මහතා පැවසීය .එවැනි තත්ත්වයක් යටතේ රටෙි ජනතාව කැප කිරීමක් කරන්නේ කෙසේදැයි රාජකරුණා මහතා ප්‍රශ්න කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,396 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,604 Views
    Don't Miss

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026013 Views

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (10) නැවතත් ශක්තිමත් වී ඇති…

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.