Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සුදු අධිරාජ්‍යයන් අල්ලා ගත් ඉඩම් යළි ජනතාවට දෙනවා
    Featured

    සුදු අධිරාජ්‍යයන් අල්ලා ගත් ඉඩම් යළි ජනතාවට දෙනවා

    By LFNNovember 15, 2022No Comments1 Min Read1 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී පාද වන්දනා සමයට අවශ්‍ය යටිතල පහසුකම් පිළිබඳව රජය මැදිහත් වන බවත් මහනුවර රාජධානිය බිඳවැටීමෙන් ජනතාව වගාකළ ඉඩම් බොහෝමයක් සුදු අධිරාජ්‍යවාදින් අල්ලගත් බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

    එම ඉඩම් නැවත ජනතාවට ලබාදී වගා සංග්‍රාමයට එක් කරන බවද අග්‍රාමාත්‍යරය පැවැසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසුවේ ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන් බැහැදැකීමට පපැල්මඩුල්ල රජමහා විහාරයට ගිය අවස්ථාවේදීය.

    එළැඹෙන උදුවප් පොහොය දින සිට ඇරඹෙන ශ්‍රී පාද වන්දනා සමයට අදාලව පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

    “මහනුවර රාජධානිය බිඳ වැටුනට පස්සේ සුදු අධිරාජ්‍යවාදීන් අපේ ජනතාවගේ ලංකාව පුරා ඉඩම් අත්පත් කර ගත්තා. ඒ ඉඩම් තමයි බොහොමයක් අද වතු සමාගම්වල හා රජයේ තියෙන්නේ. ඒ ඉඩම්වල වගා නොකරන ප්‍රමාණයන් තමයි අපි ජනතාවට වගා කරන්න දෙන්න කියන්නේ. ඒ ඔවුන්ගේ උරුමයන්. ඒ සඳහා වන ක්‍රියාදාමයට නිලධාරීන් අදිමදි කරනවා නම් එදා සුදු අධිරාජ්‍යවාදීන් ජනතාවට කරපු දේමයි අදත් වෙන්නේ.

    මේ ක්‍රියාදාමයන් ඉදිරියට ගෙනයාමට ඔබවහන්සේලාගේ ආශිර්වාදය නිතර අවශ්‍ය වෙනවා. පෝෂිත ජාතියක තිර පැවැත්ම ශාසනික ආශිර්වාදය හා අනුග්‍රහයයි. අප රට මුහුණ දී ඇති අර්බුදය හමුවේ මහ සඟරුවන ගේ ආශිර්වාදය අතිශයින් වැදගත් වෙනවා. මේ වගා සංග්‍රාමයට එක්ව වගා කළ හැකි සෑම බිම් අඟලක්ම වගා කරන්න දැන් ජනතාව පෙළබෙමින් ඉන්නවා. දායකකාරකාදීන් තුළින් මෙම වගා ව්‍යාපාරයට ඔබවහන්සේලාට විශාල ශක්තියක් එක්ක කරන්න පුළුවන්.“

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.