Close Menu
Lanka Focus News
    What's Hot

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»බිත්තර ආනයනයට සූදානමක්?
    Business

    බිත්තර ආනයනයට සූදානමක්?

    By LFNNovember 15, 2022Updated:November 17, 2022No Comments1 Min Read244 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෙනත් රටවලින් බිත්තර ආනයනය කර මෙරට රැකියා දහස් ගණනක් අහිමි කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පවසනවා.

    මේ අතර එළැඹෙන උත්සව සමෙය් දී බිත්තර හිඟවීමේ අවදානමක් මතුව ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යපාරිකයින්ගේ සංගමය සඳහන් කළා.

    සුදු බිත්තරයක් රුපියල් 43කට හා දුඹුරු හෝ රතු බිත්තරයක් රුපියල් 45ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් රජය පසුගිය අගොස්තු මස 19වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කළ නමුත් මිල ප්‍රමාණවත් නොවීම නිසා අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවක දී බිත්තරයක් රුපියල් 50ක උපරිම සිල්ලර මිලකට අළෙවි කිරීම සඳහා වාචික එකඟතාවකට පැමිණ තිබුණා.

    ඒ අනුව පසුගිය කාලය තුළ වෙළෙඳපොළේ බිත්තරයක් අලෙවි වුණේ එම මිලටයි.

    කෙසේ වෙතත් බිත්තර නිෂ්පාදකයින් චෝදනා කරන්නේ ඔවුන්ට මෙම මිල යටතේ තම ව්‍යාපාර කටයුතු සිදුකිරීමට නොහැකි බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලෝක වෙළෙඳපොළේ කෝපි මිල ශීඝ්‍රයෙන් ඉහළට

    May 28, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026

    මුදල් ප්‍රතිපත්තිය ඉහළට

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 202604 Views

    මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම්…

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.