Close Menu
Lanka Focus News
    What's Hot

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පුද්ගලික ආරවුලක් නිසා නොදරුවෙක් ජීවිතයෙන් වන්දි ගෙවයි
    Featured

    පුද්ගලික ආරවුලක් නිසා නොදරුවෙක් ජීවිතයෙන් වන්දි ගෙවයි

    By LFNNovember 15, 2022No Comments1 Min Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාතලේ, රණබිම ප්‍ර දේශයේ නිවසක පදිංචිව සිටි එකම පවුලේ මව, දියණිය හා පුතුන් දෙදෙනාට අසළ නිවසක සිටි පුද්ගලයෙක් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු එක් පිරිමු දරුවෙක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.

    පහර කෑමෙන් මියගොස් ඇත්තේ අවුරුදු 3 හමාරක පිරිමි දරුවෙකි. අවුරුදු 38ක් වන මව, අවුරුදු 19ක් වන දියණිය හා අවුරුදු 15ක් වන තවත් පිරිමි දරුවෙක් මාතලේ රෝහලේ ප්‍රතිකාර ලබයි.

    පහරකෑමට ලක්වූ පවුලේ අය හා පහර දුන් පුද්ගලයාගේ පවුලේ අය අතර දිගුකාලීනව පැවැති ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව තිබේ.

    ඝාතනය සිදුකළ පුද්ගලයා අපරාධය සඳහා ගත් කඩුවද සමගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 202604 Views

    එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම අදට (06) යෙදී තිබේ. ඒ වෙනුවෙන් වූ සැමරුම්…

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.