Skip to content
Home
Latest News
Business
Politics
Sport
Health
Entertainment
Gossip
Contact
Home
Latest News
Business
Politics
Sport
Health
Entertainment
Gossip
Contact
Sport
Home
-
Sport
Sport
LFN
August 7, 2020
එංගලන්තය අලි අමාරුවක වැටෙයි
අනපේක්ෂිත මොහොතක තරගයට කඩාවැදුණු පාකිස්තානු වේග පන්දු යවන්නන් දෙදෙනා වූ මොහොමඞ් අබ්බාස් සහ ශහීන් ෂා අෆ්රීඩි දෙදෙනාගේ පන්දු යැවීම හේතුවෙන්…
Sport
LFN
August 6, 2020
ශාන් මසූඩ් – බාබර් අසාම් පාකිස්තානය ගොඩගනිති
>සංචාරක පාකිස්තානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ඊයේ (5 වැනිදා) එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය තේ පානය…
Sport
LFN
August 4, 2020
IPL පැවැත්වෙන ක්‍රීඩාංගණ නිල වශයෙන් නම් කරයි
මෙවර IPL කි‍්‍රකට් තරගාවලියේ තරග පැවැත්වෙන කි‍්‍රඩාංගණ IPL තරග සංවිධායකයින් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව මෙම තරගාවලිය…
Sport
LFN
August 1, 2020
එංගලන්තය කඩුලු 6 කින් ජයගනී
එක්දින සුපර් ලීග් තරගාවලිය ආරම්භ කරමින් අයර්ලන්තය සහ එංගලන්තය අතර සදම්ප්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන්…
Sport
LFN
July 31, 2020
උමාර් අක්මල්ගේ තහනම මාස 18 කින් අඩුවෙයි
තරග පාවාදීමේ ප්රවේශයන් දෙකක් වාර්තා කිරීමට අපොහොසත් වීම හේතුවෙන් පාකිස්තාන පිතිකරු උමාර් අක්මාල්ට පසුගිය අප්‍රේල් මාසයේදී පැනවුණු වසර තුනක ක්‍රිකට්…
Sport
LFN
July 30, 2020
මෙවර ජාතික මලල ක්‍රිඩා ශුරතාලිය දෙසැම්බර් 5-6 සුගතදාස ක්රිඩාංගනයේදී
ජාතික මලල ක්‍රිඩා ශුරතාලිය දෙසැම්බර් 5 සහ 6 දිනවලදී කොළඹ සුගතදාස ක්රිඩාංගනයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. මලල ක්‍රිඩා තේරීම් තරග…
Sport
LFN
July 29, 2020
එංගලන්තය ලකුණු 269 කින් කොදෙව් පිල පරදවයි
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 269 ක ජයක් ලැබූ එංගලන්ත කණ්ඩායම, දෙරට…
Sport
LFN
July 28, 2020
කුසල් මෙන්ඩිස්ට එරෙහිව විනය පරීක්ෂණ
පසුගියදා පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්කිරීමේ සිද්ධියට සම්බන්ධව ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එරෙහිව විනය පරික්ෂණයක් කිරීමට…
Sport
LFN
July 28, 2020
ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 19 වැනිදා
ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 19 වැනිදා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී ඇරඹේ. එහි අවසන් මහ තරගය නොවැම්බර් 08 වැනිදා…
Sport
LFN
July 28, 2020
ලංකා ප්‍රිමියර් ලීග් අගෝස්තු මස ඇරඹේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කිරීමට නියමිත “ලංකා ප්‍රිමියර් ලීග්“ 20යි 20 ක්‍රිකට් තරඟාවලිය අගෝස්තු මස 28 සිට සැප්තැම්බර්…
1
...
31
32
33
34