Browsing: Sport
ඉතිහාසයේ පළමු වරට එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව 20/20 තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (06) සමත්වී තිබුණි.…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නේපාලය අතර පැවැති තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව කඩුලු 10කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලදේශය සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ (03) පැවති තරගය පහසුවෙන් ජයග්‍රහණය කිරීමට බංග්ලදේශ කණ්ඩායම සමත් විය. තරඟයේ…
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පසමිතුරු සටන ලෙස හඳුන්වන ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අත්හැර දැමීමට තීරණය…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 5කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එහිදී අගනා පිතිකරණයක නියැලුණු…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පිටියට පිවිසෙන්නේ සැලසුම් රැසක් සමඟ බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසයි.…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා පිල අර්බුදයකට මුහුණ දී සිටිනවා. ඒ, ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පන්දු යවන්නන්…
ආසියානු කුසලාන තරගාවලියේ මෙරට පැවැත්වෙන තරග සඳහා සියලු කටයුතු මේ වනවිටත් සූදානම් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ශ්‍රී…
කාන්තා මීටර 100 ඉසව්වේ ලෝක ශූරිය බවට පත්වීමට අමෙරිකාවේ ෂකාරී රිචඩ්සන් පසුගිය (21) සමත්වුණි. ඒ අනුව මේ වසරේ ලොව වේගවත්ම…