Browsing: Local News
හෙට (01) දිනයේ සිට හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස්රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්යය…
හෙට (01) දිනයේ පැවැත්වෙන වැඩවර්ජනය සඳහා සහාය දැක්වීම සම්බන්ධයෙන් අද (28) දිනයේ අවසන් තීරණයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය…
කොළඹ ඊයේ (26) පැවති ජාතික ජන බලවේගයේ උද්ඝෝෂණයට එක්වූ නිවිතිගල අපේක්ෂකයෙකු කොළඹ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ජීවිතක්ෂයට පත්ව තිබේ.…
ක්‍රීඩා ඇමැතිවරයා විසින් ක්‍රිකට් ඇතුළු ක්‍රීඩාවන් සම්බන්ධයෙන් නිකුත් කර ඇති රෙගුලාසි මාලාව ක්‍රියාත්මක කිරීම වළකාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.
ඉකුත් සති හයක කාලය තුලදි ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 164 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග…
ජාතික ඉන්ධන බලපත්‍රය ට අදාළ QR ක්‍රමවේදය සම්බන්ධයෙන් අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්කර තිබේ. එහි දැක්වෙන්නේ අප්‍රේල් 10…
සිය දරුවන් දෙදෙනා පාළම මත තබා බෙන්තර ගඟට පැන සියදිවි නසා ගැනීමට උත්සාහ කළ මව සම්බන්ධයෙන් තවත් තොරතුරු හෙළිවී තිබේ.…
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මනුෂ්‍ය ඝාතන ත්‍රිත්වයක් වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි. රත්ගම පොලිස් වසමේ ඕවකන්ද ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින්…
මාස 18ක් වයසැති දියණිය සහ නව හැවිරිදි පුතා පාළම මත තබා බෙන්තර ගඟට පැන ඇති කාන්තාවක්ව බේරාගෙන තිබේ. එම කාන්තාව…
රක්වාන ප්‍රදේශයේ ළමා නිවාසයක දැරියන් 11 දෙනෙකු අපයෝජනයට ලක්කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එම ළමා නිවාසයේ පාලිකාවගේ සැමියාව මාර්තු 8…