Browsing: Local News
ශ්රී ලංකා විදුහල්පති සේවයේ 03න්වන ශ්රේණියට බඳවා ගැනීමට අදාළ තරග විභාගය සමත් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවන දින ප්රකාශ කර තිබෙනවා.…
අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්ර ඇගයීමේ කටයුතු මෙම සතිය තුළ සාමාන්ය තත්වයට පත්වනු ඇති බව විශ්වවිද්යාල…
වසර 5ක් පුරා ආදායම් බලපත්ර ලබාගෙන නොමැති වාහන අසාදුගත කර මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියෙන් ඉවත්කිරීමට තීරණය කර තිබේ.…
කුඩා දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ළමා හා කාන්තා කටයුතු රාජ්ය…
රුමේනියාවේ රැකියා අවස්ථා ලබාදෙන බවට පවසමින් කොළඹ ප්රදේශයේ තරුණයින්ගෙන් මුදල් ලබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. කොලොන්න ප්රදේශයේ පදිංචි එම කාන්තාව…
තිරිඟු පිටි සඳහා පනවා තිබූ රුපියල් තුනක් වූ රේගු සහනය ඉවත් කළ බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.…
ගම්පහ දිස්ත්රික්කය තුළ සිදුවන ඩෙංගු රෝග ව්යාප්තිය පාලනය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් (08) දිනයේ එම දිස්ත්රික්කයට පිටත් කර හැරීමට සෞඛ්ය…
කීරි සම්බා උපරිම සිල්ලර මිල වෙනස් කර ඇති බවට පළ වන වාර්තා අසත්ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. නිවේනදයක්…
කිසිදු හේතුවක් මත ලංකා ගමනාගමන මණ්ඩලය පෞද්ගලීකරණය නොකරන බව ප්රවාහන අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ බව කියා…
බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් අද (08) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…