Browsing: Local News
නව ප්‍රදේශ රැසකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව මේ වනවිට දිස්ත්‍රික්ක 9ක්…
පානදුර ප්‍රදේශයේ ඉදිකරමින් පවතින තට්ටු ගොඩනැගිල්ලක සිව්වන මහලින් ඇදවැටී අද (06) පස්වරුවේ පුද්ගලයෙකු මියගොස් තිබේ. එසේ මියගොස් ඇත්තේ රනාල, නවගමුව…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් අගතියට පත් ධීවර පවුල්වලට වන්දි ගෙවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම්…
ඇතුන් දෙදෙනෙකු අතර ඇතිවු ගැටුමකින් එක් ඇතෙකු බරපතළ ලෙස තුවාල ලබා තිබේ. මෙම සිදුවීම වාර්තා වන්නේ අනුරාධපුර කල්ලංචිය – පුංචිකුලම…
අමාත්‍ය නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපීමට ගත් තීරණය නීත්‍යනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ශ්‍රී ලංකා මුස්ලිම්…
දුම්රියක ගැටී 16 හැවිරිදි දැරියක් මියගොස් තිබේ. මාතර පොලීසිය සඳහන් කළේ ඊයේ (05) රාත්‍රී කාලයේදී වල්පල ප්‍රදේශයේදී ගාල්ල සිට බෙලිඅත්ත…
කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මතට අද (06) අලුයම විශාල ප්‍රමාණයේ ගසක් කඩා වැටීමෙන් බස් රථයේ…
වසර 21කට පසුව ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් හිමිකරදීමට තරුෂි කරුණාරත්න ඊයේ සමත්විය. ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800…
කිළිනොච්චිය ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් උතුරු ප්‍රදේශයෙන් යුද්ධ හමුදා කඳවුරු ඉවත් කිරීමට විරුද්ධව 55 වන පාබල සේනාංක මුලස්ථානය ඉදිරිපිටදී අද 05 වන…
උප දුම්රිය නියාමකවරුන් විසින් දියත් කර තිබු දුම්රිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ. ඒ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා…