Browsing: Local News
2026 වසරේ පෙබරවාරි මාසය තුළ විදෙස් ශ්රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 729ක විදෙස් ප්රේෂණ ප්රමාණයක් ශ්රී ලංකාවට එවා ඇති බව…
බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතාට එරෙහිව එළඹෙන සතියේදී පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙනඑන බව සමගි ජන බලවේගය පවසයි. සමගි ජන බලවේගයේ…
ඉරාන නැවියන් නැවත එම රටට යැවීම සම්බන්ධයෙන් ශ්රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) සහ අන්තර්ජාතික නීතියට අනුකූලව…
තලංගම, අකුරේගොඩ ප්රදේශයේ දී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත…
දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතිය හැකිබව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. අද (7) අලුයම නිකුත්කළ නවතම කාලගුණ අනාවැකියට අනුව…
අද (07) අලුයම ජා ඇළ ප්රදේශයේදී බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට එල්ලකළ වෙඩි ප්රහාරය සම්බන්ධයෙන් තවත් තොරතුරු වාර්තාවී තිබේ. ඒ අනුව…
පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඊශ්රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්රී ලාංකිකයන්ට ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයකින් පසුවන ලෙස ඊශ්රායලයේ ශ්රී ලංකා…
මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් බොරතෙල් මිලේ සීඝ්ර වැඩිවීමක් සිදුව ඇති බව විදසේ වාර්තා පවසයි. ඒ අනුව බ්රෙන්ට්…
ඉරාන නෞකා කාර්ය මණ්ඩල ඉරානයට ආපසු නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්රී ලංකා බලධාරීන්ට බලපෑම් කරමින් සිටින…
දිවයිනේ ප්රදේශ රැසක පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය ලබන අප්රේල් මස මැද දක්වාම අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව…